(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කිරීම සඳහා හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බවත් එම රැස්වීමට සහභාගී වන ලෙසත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියළු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොකු උන්නැහේ ඔය බාරධූර වැඩේ අපක්ෂපාතීව කරන්න... පොහොට්ටුවෝ කියන්නේ, අපරාධ කාරයින් රැලක්, පරිස්සමෙන් මහත්තයෝ....!
හෘද සාක්ෂියට එකඟව රට වෙනුවෙන් තම ඡන්දය පාවිච්චි කරන අය සහ විකිණෙන අය අපට දැකගත හැකිවේවි...!