(රංජිත් රාජපක්ෂ සහ නිමන්ති රණසිංහ)
ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වී ඇතැයි දික්ඔය රෝහල්ප්‍රකාශකයෙක් කීය.
දික්ඔය මුලික රෝහලේදි අද දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවැසීය.
එ මහතාට කොවිඩ් -19 රෝග ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහලට පැමිණ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී මේ බව තහවුරු වී අත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදගත්තේ නැතිද?...
මේගොල්ලෝ ඔක්කොම එන්නත ගත්තා..
අනේ කරුණාකරලා පාර්ලිමේන්තු යන්නේ නැතුව නම් ඉන්න එපා.