IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රාවස්ති මන්දිරේ නිරීක්ෂණ චාරිකාවක


 
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල  ගුණවර්ධන, සිසිර  ජයකොඩි, ප්‍රසන්න   රණවීර යන  මහත්වරු කොළඹ 07,  මාක්ස්   ප්‍රනාන්දු මාවතේ  පිහිටි  ශ්‍රාවස්ති මන්දිරයේ නිරීක්ෂණ  චාරිකාවක  අද   (01)   නිරත වූහ.

ඔවුහු එම   ගොඩනැගිල්ලේ,  අතුරුදන්   වූ   තැනැත්තන්  පිළිබඳ  කාර්යාලයේ  වැඩබලන  ලේකම්  සී. එස්. සුලෝගසිංහම්  මහතාගෙන්  තොරතුරු ද විමසූහ.

(ඡායාරූප  -   චතුර එස්. කොඩිකාර)



අදහස් (6)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රාවස්ති මන්දිරේ නිරීක්ෂණ චාරිකාවක

dilan Monday, 01 July 2019 08:33 AM

ප්‍රසන්න රණවීර කියන මනුස්සය මේ වගේ තැනකට ගෙනියන්න සුදුසුද?

:       47       190

විජිත් Monday, 01 July 2019 12:08 PM

රට කාපු, ඒ වගේම කමින් ඉන්න හොර රැළ...

:       172       150

SLTuesday, 02 July 2019 04:27 AM

අපි හොරු කීවට ප්‍රායෝගිකව අපිට දේශපාලකයින් අවශ්‍යයි. හොඳම දේ සුදුසු කම් ඇති, අවංක පුද්ගලයින් ඡන්ද ලැයිස්තුවට ඇතුලත් කිරීමට බලකිරීමයි.

:       0       6

ලුම්බිණි Tuesday, 02 July 2019 02:26 AM

ශ්‍රාවස්ති මන්දිරයේ මොනවා නිරීක්ෂණය කරන්නද?

:       0       16

ධම්ම Tuesday, 02 July 2019 04:36 AM

ඩිලාන්, මනුස්සයා කියන්නේ මිනිසුන්ට බව දන්නේ නැද්ද?

:       22       17

jim kuru Wednesday, 03 July 2019 09:50 AM

යල් පැනපු දේශපාලකයෝ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site