
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විතව පත් කර තිබේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා වන යෝජනාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව එහි සමාජිකයන්ගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව කාරක සභා සාමාජිකයින් මෙසේ ය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන - සභාපති
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය
නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන්
සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල
චමල් රාජපක්ෂ
නිමල් සිරිපාල ද සිල්වා
ජී.එල්. පීරිස්
ඩග්ලස් දේවානන්ද
ඩලස් අලහප්පෙරුම
විමල් වීරවංශ
මහින්ද අමරවීර
වාසුදේව නානායක්කාර
ප්‍රසන්න රණතුංග
මහින්ද සමරසිංහ
ගයන්ත කරුණාතිලක
රවුෆ් හකීම්
අනුර කුමාර දිසානායක
ඩිලාන් පෙරේරා
රිෂාඩ් බදියුදීන්
ආර්.එම්. රංජිත් මද්දුමබණ්ඩර
මනෝ ගනේෂන්
එම්.ඒ. සුමන්තිරන්
අලි සබ්රි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd