
( දයාරත්න ඇඹෝගම සහ බි.ජී.චතුරංග)
පකිස්ථානයේදි ඉංජිනේරු ප්‍රියන්ත කුමාර දියවඩන මහතා අමානුසික ලෙස ඝාතනය කිරිමට විරෝධය පළකරමින් අනුරාධපුර මුස්ලිම් ප්‍රජාව අද (10)දින පස්වරුවේදි අනුරාධපුර මොහිදින් ජුම්මා පල්ලිය ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක නිරත වුහ.
“ඝාතනය හෙළා දකිමු”,”අන්තවාදය පිටු දකිමු”.යනාදි පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු නිහඩ විරෝධතාවයක නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd