
(යොහාන් භාසුර)
රට පුරා ප්‍රදේශ රැසක අද (05) පෙරවරුවේ විදුලි සැපයුම විසන්දි වූ බව විදුලි බල මණ්ඩලය පවසයි.
මෙම හදිසි විදුලි බිඳවැටීමෙන් ගාල්ල, කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවල සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අපහසුතාවට පත්වූ බවත් විදුලි සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි බිඳ වැටීමක් මෙම තත්වයට හේතු වූ බවත් විදුලි බල මණ්ඩලය කියයි.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කරමින් සිටින බවත් බොහෝ ප්‍රදේශවලට සැපයුම ලබාදී ඇති බවත් විදුලි බල මණ්ඩලය වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලබේ ප්‍රදේශයට නම් නිතරම දිනකට කිහිප වතාවක් විදුලිය විසන්ධි වෙනවා