(යොහාන් භාසුර)

රට තුළ මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බවඑම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයකු පැවසීය. 

විශ්ව විද්‍යාලය වසා දැමුණ ද අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.