
(මදුශානි අබේසිංහ)
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ කළුගල් අතර තිබී මෝටර් උණ්ඩයක් සොයාගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
මෙම මෝටර් උණ්ඩය පැරැණි එකක් බවත්, පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අඩුවීමත් සමඟ එම මෝටාර් උණ්ඩය උඩට මතු වි ඇති බවට සැක කරන බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව පොලීසිය සඳහන් කරයි,
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පරාක්‍රම සමුද්‍රයෙන් මෝටාර් උණ්ඩයක් මතුවේ