IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පාර හදන්නැයි ඉල්ලා රූමස්සල ගැමියෝ පාරට බසති

 

(උණවටුන ඩි.ජී.සුගතපාල)

උණවටුන  යද්දෙහිමුල්ලේ සිට රුමස්සල හරහා ජපන් සාම චෛත්‍ය දක්වා ඇති මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලා රූමස්සල සුරැකිමේ එකමුතුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් උණවටුන බොනවිස්ටා හන්දියේදි පැවැත්වින.

ඔවුන් කියා සිටියේ මෙම මාර්ගය දෙපැත්තෙන් සංවර්ධනය කර ඇති අතර සංවර්ධනය කිරිමට ඇත්තේ මීටර් දෙසියක කොටසක් පමණක් බවය.



අදහස් (1)

පාර හදන්නැයි ඉල්ලා රූමස්සල ගැමියෝ පාරට බසති

සිසිල් සුදේශ් Wednesday, 17 March 2021 01:33 AM

අර හෝටල්කාරයා කීයක් බෙදුවාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 553 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site