IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පේරා සරසවිය පෙරටත් වඩා හොඳට හදනවා

(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

ගංවතුරින් හානියට පත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුහුණ දුන්  හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ශිෂ්‍යයින් සහ පීඨාධිපතීන් හමු වීමෙන් අනතුරුව  අග්‍රාමාත්‍යවරිය  මේ බව සඳහන් කළා ය.

අධ්‍යයන ගොඩනැගිලි, ශිෂ්‍ය නේවාසික පහසුකම් සහ ප්‍රධාන යටිතල පහසුකම්වලට සිදු වූ හානිය පරීක්ෂා කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

කළමනාකරණ, කෘෂිකර්මවිද්‍යා සහ පශු වෛද්‍ය පීඨවලට මෙන්ම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, CDCE, ව්‍යායාම ශාලාව, පිහිනුම් තටාක සහ ක්‍රීඩා පිටිවලට සිදු වී ඇති හානිය පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල නිලධාරීහු  අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළහ.්‍

 



අදහස් (4)

පේරා සරසවිය පෙරටත් වඩා හොඳට හදනවා

සංජීව Tuesday, 09 December 2025 10:07 AM

දැන දැන විනාශ වෙන්න ඉඩහැරලා අපේ බදු සල්ලි වීසි කරනවා.

:       42       20

fairoos Tuesday, 09 December 2025 12:15 PM

ජයවේවා

:       7       25

Gon jeppa Tuesday, 09 December 2025 12:36 PM

හොඳ වේලාවට කැඩුනේ එහෙනම්

:       15       11

රනේ Tuesday, 09 December 2025 02:14 PM

වැව්, ගංගා නිම්න වලින් අනවසර පදිංචි අය ඉවත් කිරීම, රක්ෂිත ඇති කිරීම, නගර අළුතෙන් සැලසුම් කිරීම, සමහර පරිසර නීති හඳුන්වා දීම වගේ සමහර අපහසු සමාජ කාරනා කිහිපයකුත් ගං වතුරින් නිරාකරණය වුණා..

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site