IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පියාගේ කරදර ඉවසනු බැරිව කපා කොටා මරලා

(ඉන්දිකා රාමනායක)

සිය පියාගෙන් සිදුවන බව කියන හිරිහැර ඉවසිය නොහැකිවූ දරුවන් තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී පියා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිකාමන් මිරිසුවිල් පදිංචි වයස අවුරුදු 21 , 20, 28 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම සහෝදරයන් තිදෙනා එක්ව ඝාතනය කර ඇත්තේ ඔවුන්ගේ පියා වන 44 හැවිරිදි සිවසෝදි ශිවකුමාර් නොහොත් කරාටේ සිවා යැයි හදුුන්වනු ලබන පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් දරුවන් තිදෙනා අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේ දි ඔවුන් පවසා ඇත්තේ කලක සිට පියා ගෙන් සිදුවන හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව ඔහුව කපා කොටා ඝාතනය කළ බවයි.

 



අදහස් (1)

පියාගේ කරදර ඉවසනු බැරිව කපා කොටා මරලා

ලොකූ Sunday, 02 April 2023 08:04 AM

මෙහෙමත් පව්කාර දරුවෝ. මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? එහෙම කරදරයක් නම් අයින් වෙලා පලයල්ලා වෙන කොහේ හරි... මේ වගේ පව්කාර වැඩ නොකර.

:       6       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site