ඉන්දිකා රාමනායක

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න පැය පහකට ආසන්න කාලයක ප්‍රකාශක් ලබාදීමෙන් පසු කෙළෙඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියහ.

මාධ්‍යවේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියකට අදාළව වුන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.