(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ශ්‍රී ලංකා - රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිස්ථාපනය කිරීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ රුමේනියා නියෝජ්‍ය තානාපති මිහෙලා-ඇන්ජෙලා රුට්ජන්ස් මහත්මිය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූවාය. පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා ශ්‍රී ලංකා - රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පන්නිලගේ රුමේනියා මිතුරු සංගම් සභාපති ධුරයට