IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ කුඩු පැකට් 1000ක් අල්ලයි

(යොහාන් භාසුර)

පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ පසුගිය දින දහය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

වලාන, බෙක්කෙගම ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 700 ක් අඩංගු මත්කුඩු කුඩා පැකට් 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හිරණ පොලිස් මුරපොලේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමීර සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීහූ සමත් වූහ.

එම දින 10 තුළ හිරණ පොලිස් මුරපොලේ නිලධාරීන් කළ වැටලීම් පහකදී හෙරොයින් සමඟ සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බවත් එහිදී බෙක්කෙගමින් සැකකරුවන් තිදෙනෙක්, වලපල, ගල්තුඩේ සහ මෝදර යන ප්‍රදේශවලින් සැකකරු බැගින් ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.



අදහස් (0)

පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ කුඩු පැකට් 1000ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 634 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2316 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site