
(මහින්ද නිශ්ශංක)
තිරිඟුපිටි මිල ඉහළ දැමීම නිසා බේකරි නිෂ්පාදන ද ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දහවල් පවත්වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
බොහෝ දුරට පාන් රත්තලක මිර රුපියල් 5කින් ඉහළ යනු ඇති බවත් සෙසු බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ටම ඉඩ ලබා දෙන බව දඑම සංගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍ය දැක්ම. මේ අය රට සාගතයකට තල්ලු කරලයි පස්ස බලන්නේ
වියතුන්ගේ කෙරුවාව... රට දැය රකින්න ආ විරුවාට පාන්ගෙඩියවත් රැකගන්න බැහැ වගේ...
කිරියෙන් පැණියෙන් ඉතිරිලා ගොස් සතුට වැඩි කමට උදේ හවස කිරිබත් කන අපට පාන් මිල රුපියල් පහකින් වැඩි උනයි කියන එක මහා ලොකු දෙයක්ද? මම නම් කියන්නේ අඩුම තරමින් රුපියල් විස්සකින් වත් වැඩි කරන්න ඕනා.