
(නිමල කොඩිතුවක්කු)
ආනයනික පාන්පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.
ඒ අනුව අවශ්‍ය තරම් ආනයනික තිරිඟු පිටි තොග ලැබෙන්නේ නම් ලබන සතියේ සිට ම පාන් ඇතුළු බේකරි මිල පහත දැමීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
පාන් පිටි මිල පහළ දැමුවත් මේ වන විටත් බේකරි සඳහා පාන් පිටි කිලෝවක් මිලදී ගැනීමේදී රුපියල් තුන්සිය ක පමණ මුදලක් වැයවන බවත් ජයවර්ධන මහතා කීවේය.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල මිළ පහළ දමන අගයන් දැන්මම ප්‍රකාශ කළ නොහැකි බවත් එය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පහළ යන ලකුණු