(තිස්ස කොටින්කඩුව)
ජාඇල ප්‍රාදේශිය සභා කොටිඨාසයේ පුද්ගලයින් 207 දෙනකු අද දින අහඹු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකට යොමු කිරිමෙන් අනතුරුව ඔවුන් අතරින් 72 දෙනකු කොරෝනා වෛරස ආසාදිතයන් ලෙස හදුනාගත් බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලාල් විජේසිංහ මහතා පවසයි.
මේ අතර කදාන ආනියකන්ද දිසා රෝහලට විවිධ රෝග සදහා ප්‍රථිකාර ලබා ගැනිමට පැමිණි බාහිර රෝගින් 38 දෙනකු අහඹු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකට යොමු කිරිමේ දි ඔවුන් අතරින් 19 දෙනකුම කොරෝනා ආසාදිතයන් බවට තහවුරැ වු බව ආනියකන්ද දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ධමිමික පෙරේරා මහතා සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම භීතියකින් දරුවොත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මහජන ඡන්දයෙන් පත්වන පාලකයෝ, උද්දච්ඡකම් දේශපාලන මතිමතාන්තර ඔක්කොම පසෙකලා රටේ ජනතාව බේරගන්න යහපත් තීන්දු ගන්න කියලා දෙවියන්ගේ නාමෙන් ඉල්ලන එක හැර අපි වෙන මොනවා කරන්නද?