(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ ත්‍රස්තයින් විසින් අතැර දමනු ලැබ ඇතැයි සැක කෙරෙන පුද්ගල නාශක ජීව බෝම්බ දෙකක් (ජොනී බට්ටෝ) තිරුක්කෝවිල් ප්‍රදේශයේදී සොයාගෙන ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බක්මිටියාව තිඹිරිගොල්ලෑව රක්ෂිතයේ කම්බුකොට්ට පිල්ලෙයාර් දේවාලය අසලදී මෙම ජීව අත් බෝම්බ දෙක සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙහි වැඩිදුර පරීක්ෂණ සඳහා තිරුක්කෝවිල් පොලිසියට භාරදුන් බව වාර්තා වේ .
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගලනාශක බෝම්බ දෙකක් තිරුක්කෝවිල් රක්ෂිතයක