
(ගයාන් සූරිය ආරච්චි)
පාතාල සාමාජිකයන් සමඟ සබඳතා පැවැත් වූ බවකියන ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබීය.
දැනට අත්අඩංගුවේ පසුවෙන පාතාල නායක කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන වලට අදාලව මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd