(එච්. චන්දන)
පුත්තලම මූලික රෝහලේ ප්‍රථිකාර ලබන කොරෝණ රෝගීන් හට ප්‍රයෝජනය ගැනීම සදහා අවශ්‍යය ඔක්සිජන් ගබඩා කළ හැකි සිලින්ඩර් තොගයක් ලබා පුත්තලම නගරය හා අවට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ 33 දෙනෙක් එකතු වි රෝහලට පරිත්‍යාග කළහ.
රුපියල් දාසය ලක්ෂහතලිස් පනදාක් පමණ වටිනා මෙම සිරින්ඩර් 25 පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරී එච්.ජේ.එම් අර්ජුන දුෂන්ත මහතා වෙත ලබා දුන්නේය.
මෙම ඔක්සිජන් සිරින්ඩර් තොගය පුත්තලම මූලික රෝහලේ කෝරෝනා රෝගීන් සදහා ඔක්සිජන් ගබඩා කර ගැනීමට මහගු පිටුවහලක් වන බවයි රෝහල් බලධාරින් සදහන් කරන්නේ.
මෙම අවස්ථාවට පුත්තලම මුලික රෝහලේ හෘර්ද රෝග විශේෂඥ වෛද්‍යය මහේන් බොරලැස්ස ,කායික රෝග විශේෂඥ වෛද්‍යය යු.ඩි.එන් ප්‍රසාද් , විශේෂ ශ්‍රේණියේහෙදි නිළධාරිනී එස්.පි. කුමුදිනී , රෝහල් පරිපාලන නිළධාරී කේ.පි.අයි මල්කාන්ති මහත්ම මහත්මියත් හා ව්‍යාපාරික පිරිසකගෙන් එක් වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුත්තලමේ ව්‍යාපාරිකයන්ගෙන් පුත්තලම රෝහලට ඔක්සිජන් ටැංකි