
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ ඇති දිස්ත්‍රික් කුඩා ව්‍යාපරි අංශයේ අධ්‍යක්ෂවරියගේ සැමියාට කෝවිඩ් ආසාදනය විමත් සමග එම අංශය තාවකාලිකව වසා දැමු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
අදාල අධ්‍යක්ෂවරිය මහවැව පදිංචිකාරියක වන අතර ඇගේ සැමියා මෙසේ කෝවිඩ් ආසාධිත වි ඇති බව කියයි.
මේ හේතුව මත අදාල අංශයේ සේවය කළ 8 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ජෛව පටල සාම්පල පරික්ෂාවක් සිදුකර එහි ප්‍රතිපල ලැබේන තුරු කුඩා ව්‍යාපාර අංශය මෙසේ වසා දමන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd