
(පුෂ්පකුමාර ජයරත්න)
දිවයිනට බලපාන සුළි කුණාටු අවදානම හේතුවෙන් පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් පාසල් පමණක් හෙට (3) දිනයේ වසා තබන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම සුළි කුණාටුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයටද බලපෑමක් එල්ල වේයැයි බලාපොරොත්තුව වන බැවින් මෙම තීරණය ගත් බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd