IMG-LOGO

පුත්තලම පරිපාලන ග්‍රාම නිලධාරියාට කොරා්නා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිළධාරි වරයාට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ රෝගී තත්ත්වය බැලිමට ගිය  ග්‍රාම නිළධාරින් 17 දෙනෙකු නිරෝධායනයට යොමු කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.

මෙසේ කොවිඩ් ආසාධනය වි ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පුත්තලම මන්නාරම මාර්ගයේ පදිංචි ප්‍රධාන පරිපාලන ග්‍රාම නිළධාරි වරයා බව කියයි.

මෙම පරිපාලන ග්‍රාම නිළධාරිවරයා කොවිඩ් ආසාධනව වි ඇති බවට සිදුකල ජෛව පටල පරික්ෂණයේදි (5) දින තහවුරු වි තිබුනී.

මේ සමග අදාල පරිපාලන ග්‍රාම නිළධාරි අසනිපව සිටියදි ඔහුගේ සුවදුක් බැලිමට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිළධාරින් 17 දෙනෙකු පුත්තලම මුලික රෝහලට යොමු කර ජෛව පටල පරික්ෂාවකට 5 දින යොමු කර තිබුනී.

 



අදහස් (0)

පුත්තලම පරිපාලන ග්‍රාම නිලධාරියාට කොරා්නා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 111 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 145 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site