විදේශයන්හි තම සන්නද්ධ හමුදා භාවිතා කිරීමට අවසර දෙන යෝජනාවට රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය ඒකමතිකව සම්මත කළේය.
ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉදිරිපත් කළ එම යෝජනාව සම්මත කර තිබේ.
රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ පෙළ සිටින සෙනෙට් සභිකයන් 153 දෙනාගේම ඒකමතික ඡන්දයෙන් සම්මත වී ඇත.
මෙමගින් ජනාධිපති පුටින්හට ඩොන්බාස් ජනරජ සමූහ ආණ්ඩුව වෙත රුසියානු හමුදා යැවීමට අවසර ලැබෙන බව විශ්ලේෂකයන් පෙන්වා දුන් අතර යුරෝපා රටවල් පෙන්වා දෙන්නේ මෙය යුක්රේනය ආක‍්‍රමණය කිරීමට කොළ එළියක් ලැබුණ හා සමාන බවයි.
(

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනෙට් මණ්ඩලයෙනුත් සම්මත කෙරුණු පුටින්ගේ යෝජනාව ගැන දැන් අපේ අදහස් අහන්න තරම් ඔහෙලට මඤ්ඤං ගතියක්වවත් ඇතැයි? ලොක්කාට කිවුවා නං අත තිබ්බොත් බලාගෙනයි කියලා තර්ජනාන්ගුලියක්වත් දාන්න තිබ්බා. ඇයි එයා කිව්වනේ මේ කාරණය දිහා දැඩි අවධානයෙන් බලාගෙන ඉන්නවා කියලා. අපියි කියලා මක්කෑ කොරන්නද?
මිනිස්සුන්ට හානිකරන යුද්ධය නවතා දමන්න. යුද්ධයක් කිරීමට මෙහි කිසිම හේතුවක් නැත. යුද්ධයක් ඇතිනම් , මෙහි සිටින්නේ බොහෝ අනුවණ ජනතාවකි...