
(සුජිත් හේවාජුලිගේ)
තමාගෙන් වැරදි සිදුවී ඇත්නම් ඕනෑම කෙනෙකුට පරීක්ෂණවලට ගිහින් ඔප්පු කරගත හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා තමා ගැන විශ්වාසය තබන තාක් විපක්ෂයේ කතාවලට කලබල නොවන බව පැවසූ අමාත්‍යවරයා තමා අවංකව වැඩ කරන අයෙකු බවද සඳහන් කළේය.
විපක්ෂයෙන් සහතික ගැනීමට බලාපොරොත්තු නොවන බවද ඔහු පැවසුවේය.
බිමල් රත්නායක මහතා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා දීපු සහතිකය නිසානේ විපක්ෂය විතරක් නෙමෙයි... රටේ නිකම් පුරවැසියන් පවා ඇවිස්සුනේ. ජනාධිපතිතුමාට කියලා එහෙනම් පරණ සහතිකය ආපසු ඉල්ලා ගන්න. නිකන් විපක්ෂය අවුස්සන වැඩ කරන්න එපා කියන්න.
බිමල් සහෝදරයා ඔයාට සහතිකයක් දෙන්න තරම් සුදුස්සෙක්... හොරකමට වංචාවට හා දූෂණයට කප් ගැසු ඔය අබල දුබල විපක්ෂයේ නැහැ.
නැහැ ඔබ දුර්වලයි. කයිවාරු ගැහුවාට වැඩ බෑ. විසිල් විතරයි. බල්ටි නෑ. ඔබ විතරක් නොවෙයි.... ආන්ඩුවේ කිසිම කෙනෙකුට වැඩ බෑ. විවේචනයට විතරයි...
මේ මහත්තයාට සහතික දෙන්න වද වෙන්න එපා කිව්වාට උන්නැහේ ගැන සහතික ලැබෙනවා... ළඟ ඉන්න අය එකා දෙන්නා පෝළිමට අස්වෙලා යනකොට...
පස්ස පැත්ත රිදෙන්නම පාර වැදිල වගේ.
ජනාධිපතිගේ විශ්වාසයෙන් වැඩක් වෙයිද බලය හමාර වූ කල දෙන්නටම නීතිය ඉදිරියේ පෙනී සිටින්න සිදුවන විට?
බිමල් සහෝදරයා අපි ජනතාව ලෙස අපි දන්නවා ඔබ කවුද කියලා. ඔබලාවගේ අතිශය විරල මිනිස්සු ලෙහෙසියෙන් බිහි වෙන්නෙ නැහැ .අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න පුළුවන් කම් තියෙද්දී කෘර තර මරණය අතේ තියන් වගේ විප්ලවීය දේශපාලනය තෝරාගෙන තම බද්‍ර යෞවනය විලාව්වාදී ව්‍යාපාරයකට කැප කලේ මව්බිම යහපත් තැනක් කරන්න මිසක් තක්කඩි දේශපාලුවෝ වගේ මහජනතාවට අයිති ධනය කොල්ල කන්න නොවේ කියලා අපි දන්නවා.... තක්කඩි කියන අවලාද මායිම් කරන්න ඕනෙ නැහැ සහෝදරයා ජයවේවා
මිනිස්සු JVP එකේ අමන වැඩ හින්දා ගොඩක් දුක්වින්දා, ඔය කියන මිනිස්සු මේ රටට කරපු විනාශය LTTE එක කරපු විනාශයට ගොඩක් වැඩියි. ඒක අදටත් වලංගුද කියන ප්‍රශ්නයක් තියනවා...