(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ප්‍රහාරයේ වැරැදි කරුවෝ... ශෙහාන් මාලක, ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා, සිරිල් ගාමිණී පියතුමා, කාදිනල් තුමා සහ සමස්ත කතෝලික අපි... එහෙමද?
බලාගෙන යනකොට කතෝලික පල්ලියේම අයද කොහෙද බෝම්බ අටවගෙන තියෙන්නේ..?
මේ දෙන්නාම ඉහළින් ලැබුණු නියෝගයක් මත කටයුතු කරලා ඇති. ඒකනේ මෙහෙම වෙන්නේ...!
මාගේ හිඟ වැටුප් මට හැකි ඉක්මණින් ලබාදිය යුතුමයි. තවද මාහට ඇතිවුණු අපහාසය ඒ සියල්ල වෙනුවෙන් මහජන මුදලින් වන්දි දියයුතුමයි.
මා සිතන්නේ මේ සිද්ධියට වගකිව යුත්තේ, මේ සිද්ධිය පිළිබඳව කිසිම තොරතුරක් සොයානොගත් ජාතික බුද්ධි අංශයේ ප්‍රධානීනුයි...
සර්, බුදු සරණයි...!
පූජිත්ට ආයිමත් වැඩට යා හැකිය. නීතිය නමන්නේ නැතිව යුක්තිය හා සාධාරණයට මුල්තැන දෙමින් කටයුතු කරන්න. ඔබට කෙණෙහිලිකම් කළ පිසාචයින්ට (තරු පටි ඔටුනු කාරයොත් හිටියේ) අනුකම්පා කරන්න...!
පූජිත්ට ආයිමත් වැඩට යා හැකිය. ලොතරයි දිනුමක් ඇදුණා වගේ දෙයක්... අනේ ආයෙත් නීතිය නමන්නේ නැතිව යුක්තිය හා සාධාරණත්වය ට වැඩි කරන්න එක එකාට කඩේ යන්න එපා... ඒ අයටත් අනුකම්පාව පෙන්වන්න...
මේ රටේ නීති වෙන කොයිම රටකවත් නැති විදියට දක්ෂ ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ උගත්තු මොන තරම් හෘද සාක්ෂියට අනුව වැඩ කරනවාද කියලා මෙයින්ම තේරුම් ගන්න පුළුවන්...!
ක්‍රිස්තියානි මුස්ලම් අරගලයේ මුල පාස්කු ප්‍රහාරය නොවේ. ඒ අරගලයට ඉතිහාසයක් ඇත... බෞද්ධයා මෛත්‍රී පතුරවා ආයුධ බිම තියන විට අනික් අය මිනීමරයි. ඔබට 2008 ඉන්දියාවේ මුම්බායි හෝටල් ප්‍රහාරය අමතකද? ඇමරිකාවේ ට්වින් ටවර්ස් ප්‍රහාරය අමතකද? නවසීලන්තේ පිහිඇනුම අමතකද? මේ අපි හොඳට දන්නා මුස්ලිම් ත්රස්තවාදයයි. 2008 ඉන්දියාවේ 163 මරා දැමූ මුම්බායි හෝටල් ප්‍රහාරයේ මහා මොලකරුට පාකිස්තාන් ත්‍රස්ත මර්දන අධිකරණයෙන් ලැබුනේ ටීවී, සෙල් ෆෝන් සහිතව සුපිරි හිරගෙයක අවුරුදු 5 සිර දඬුවමක් බව දන්නවාද? ඒ නිසා මොවුන්ගේ මේ ආගමික අරගල නැවත්වීමට අපිට පුළුවන් කමක් නැත. ඒ අරගල වෙනුවෙන් සිංහල බෞද්ධයින් වන්දි ගේවිය යුතු නැති බව සිංහල බෞද්ධ අපිත් කාදිනල්තුමාත් දැනගත යුතුව ඇත. ප්‍රහාරය දුන් හම්බයින්ට විරුද්ධව කිසිවක් කිරීමට කාදිනල් එකඟ නැත. නමුත් සිංහල බෞද්ධයින් බිල්ලට දීමට කැමතියි. සිංහල බෞද්ධයිනි මේ ගැන හිතපල්ලා. ඔවුන්ගේ ආගමික අරගලවල පව් අපි කරගහන්නේ මොකටද? මේ දෙදෙනා නිදහස් වීම ගැන සතුටු වෙයල්ලා...!!!