
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතනවලට බර වාහන අලුතින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර මෙසේ අලුතින් මිලදී ගන්නා බවයි
ඇතැම් පළාත් පාලන ආයතන වල ඇති බර වාහන කල් ඉකුත් වී අබලන්ව ඇති බවත් සමහර ඒවා ප්‍රමිතියෙන් තොර බවත් අමාත්‍යවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචි ආණ්ඩුවලට බර වාහන
ගුණරත්න Tuesday, 26 August 2025 11:33 AM
මේවා තමයි රටේ බදු සල්ලි පුච්චන විදි. ආණ්ඩුව මේ වගේ සෑහෙන වියදම් ටිකක් කරගෙන යනවා, රුපියල් බිලියන 60 ක වියදමක් කරලා ආණ්ඩුවට ඩබල් කැබ් ගන්න යනවා, දැන් බර වාහන ගන්න යනවා. ත්‍රිපෝෂ කඩ, සීනි කඩ දානවා, අස්වැසුම කියල සල්ලි බෙදනවා, අලුත් රස්සා 60,000ක් දෙන්න යනවා. එත් තව තව බදු පැනවීම් හැර සල්ලි හොයන විදියක් නැහැ.