(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ පාකිස්තානු පිලේ නායක  සල්මන් අගා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.