( ඉෂාන් සංජීව )
පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසළ පාක්ෂිකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
පාර්ලිමේන්තුව කල් තැබීමත් සමඟ මෙම උණුසුම් තත්ත්ව ඇති වී ඇති අතර පාර්ලිමේන්තුවෙන් පිටත රැදී සිටින එජාප පාක්ෂිකයින් හා ඒකාබද්ධ විපක්ෂ පාක්ෂිකයින් අතර මෙම තත්ත්වය හටගෙන ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව මේ වන විට තර කර තිබේ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට රට කරවන්න පුදුම උණක් නේ තියෙන්නේ... වෙන වැඩ ඇත්තේම නැත්ද?
රටම අරාජික වුණා. ඉඳලා ඉඳලා නැති ප්‍රශ්න හදා ගන්නවා. ඕකතමයි අපේ රටේ ප්‍රාථමික දේශපාලනයේ සෙල්ලම්. රට, ජනතාව ගැන සිතන්න පිස්සු නටන රටක් කිරීමෙන් වළකින්න...
දැන් අන්දලා වැඩක් නැහැ. බහුතරය පෙන්නලා ඉවරනේ..
ගහපියව් මේ අයට ගෙවල් වලට දුවන්න. ඇයි බලා ඉන්නේ? මොන පක්ෂේ වුනත් කමක් නැහැ. ගහලා එලවන්න වෙන වැඩ නැද්ද ගෙවල්වල? පාර්ලිමේන්තුවේ කටයුතු බලාගන්න. ඒ උදවිය ඉන්නවා. මේ අයට ගහලා එලවපල්ලා අායෙත් ඔහෙට නොයන්න. බස් එකේදී මිනිහෙක් ඇඟේ ගෑවුණත් කෑගහන ගැහැනු අද පොලිස් රාළහාමිගේ ඇඟේ එල්ලිලා ඉන්නවා.
මැට්ටොනේ දැක්කේ නැද්ද ඇතුලේ ලොකු අය ලස්සනට කරට අතදාගෙන කතාකරනවා. නිකන් බොරුවට මරාගන් නැතිව තමන්ගේ වැඩක් බලා ගත්තොත් නරකද?
අමතක කරන්න එපා.. අර 225 හොඳයාලුවෝ කියලා. එකට කන්නේ, එකට ට්‍රිප් යන්නේ, එකට උත්සව ගන්නේ. ඒක නිසා සාමන්‍ය මිනිස්සු මෝඩයෝ වගේ ගහ මරා ගන්න එපා.
මෙම තත්වයන්ගේ සම්පූර්ණ වගකීම ජනාධිපති බාරගත යුතුයි. මහ ජනතාව හා දේශපාලනය බූරු කුට්ටමක් කරගත් ඔහුගේ තුරුම්පුවල රඟේ තමයි මේ ඔබ දකින්නේ...
දෙසලපුවෝ කියන " බුද්ධිමත් ඡන්ද දයකොයෝ "...අර කට්ටිය කැන්ටින් එකේ එකට කල බීලා යයි......පව් අප්පා..
අනේ මේ මොවුන් කුලියට කහින්නේ කා වෙනුවෙන්ද?
ඡන්දයකට අැයි ඔච්චර බය වෙන්නේ? මිනිස්සු තීරණය කරයි කවුද අගමැති ඕනේ කියලා? නැත්නම් තවත් ලොකු විනාශයක් මේ රටේ සිද්දවෙන එක වළක්වන්න බැරි වෙයි. මිනියක් දෙකක් මැරිලා තමයි නවතින්නේ...
කුමන පක්ෂයකට අයත් දැයි කියන්න නම් බැහැ. එ්ත්, වියරුවැටී ඇති බලු කුක්කන් රැලක් බව නම් පැහැදිලියි. කාලකන්නි !!!
මෙයාලා මෙතන මැරෙන්න හදන පක්ෂවල කට්ටිය පාර්ලිමේන්තුව ඇතුලේ හිටපු හැටි දැක්කම ඇත්තටම මේ මිනිස්සු ගැන දුකක් ඇතිවෙන්නේ. රෑ ඩැනියල් දවල් මිගෙල් දේශපාලකයොයි, මේ වගේ මෝඩ ජනතාවයි ඉන්නකම් මේ රට කවදාවත් දියුණු කරන්න පුළුවන් රටක් නෙවෙයි.
මොකද අරයා රාලහාමිගේ අතේ එල්ලිලා ඉන්නේ.
පිස්සු රටක්.............
මේ අය එළියේ මරා ගන්නවා . මුන් ඇතුලේ බදා ගෙන ඉබිනවා
බත් කන අම්බරුවන්ට කොහෙන්ද ඇත්ත තේරුම් ගන්න මොලයක්...?
කාලකන්නි රැළක්... රට යකාට ගියත් තමන්ගේ "බලේ" තියා ගත්තම ඇති...
හොරකන් කරපු අයගේ කටු කන බලු නාට්ටන් වගෙයි ... මේ අය මිනී මරාගන්න හදන්නේ හරියට මේ අයව පාර්ලිමේන්තු යවනවා වගේ.... කවදා වැටහෙයිද?
ඉතින් කොයිද රටක් හැදෙන්නේ...? ලොක්කෝ ගැලරියේ ඉඳන් පස්ස පැත්තෙන් හිනාවෙනවා ඇති මේවා දැක දැක...