
(ඉන්දික අරුණ කුමාර)
ජාතික ජනබලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2026 වසරට යෝජිත අයවැය කෙටුම්පත වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය.
මුළු සභික සංඛ්‍යාව 18 ක් වන නාඋල ප්‍රාදේශිය සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය විසින් හිමිකරගන්නා ලදි.
සභිත ධුර 09ක් පාලක පක්ෂයටත් සභික ධුර 09 ක් විපක්ෂයටත් හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ අද (13) පැවැති මහ සභා රැස්වීම සදහා විපක්ෂය නියෝජනය කරමින් සභිකයන් නව දෙනෙකු සහභාගී වී සිටි අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අද පැමිණ සිටියේ සභිකයන් හත් දෙනකු පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට අයවැයක් හදාගන්න බෑ නේ. බලන්නකෝ ජනාධිපතිතුමාගේ අයවැය. අන්න නියම අයවැයක්. රටේ මිනිස්සුන්ට බදු ගහලා ඒ බදු සල්ලි වලින් වතු කොම්පැණි වලට වැඩ කරන සේවකයන්ගේ පඩි වැඩි කරනවා.
නියමයි ජෙප්පන්ට ඔහොම වෙන්ඩ ඕනෑ
ඡන්දෙකටවත් එන්න බැරි සාමාජිකයන් එලවා නොදමන්නේ ඇයි?
සුපිරියි හොදේ... රගන්න දෙන්න එපා.
ජෙප්පන් භංගවේවා...