IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නුවරඑළියෙන් කොළඹට එළවලු කිලෝ 73,000ක්

(රංජිත් රාජපක්ෂ )             

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ 73,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කළ බව නුවරඑළය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා පැවසීය.

මේ අනුව ගෝවා කිලෝවක් -රු.150, කැරට් -රු. 190, ලීක්ස් -රු.190, රාබු -රු.160, බීට්රුට් -රු. 230, බීට්රූට්/කට් -රු.280, අර්තාපල් -රු.260, රතු අර්තාපල් -රු. 280, නෝකොල් -රු.280 ඇතුලු චීන ආහර සදහා භාවිත් කරනු ලබන එලවලු වර්ග කිලෝ 73000ක් යොුම කල බවත්, (08) දිනයේදි එලවලු කිලෝ 73000ක් ප්‍රවාහනය කළ බව කළමණාකාරවරයා කියා සිටියේය.

නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයෙන් එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගන්නා බවත්, මෙ දිනවල වෙළදපොලේ එලවලු සදහා පවතින ඉල්ලුම අඩු බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 

 



අදහස් (0)

නුවරඑළියෙන් කොළඹට එළවලු කිලෝ 73,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site