(ඉන්දිකා රාමනායක)

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ  වාර්ෂික නවම් පෙරහැර වෙනුවෙන් අද (15) සහ හෙට  (16)  දෙදින  තුළ  පස්වරුවේ   විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පස්වරු 5.00 සිට  පෙරහැර අවසන් වනතෙක් පහත සදහන් මාර්ග වල රථවාහන  ගමනා ගමනය  සීමා කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ගමනා ගමනය  සීමාකර ඇති   මාර්ග මෙසේය.