
(ගයාන් සූරියආරච්චි)
නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමාගාමීව නිලධාරීන් 17 දෙනකුට සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව නාවික හමුදාව පවසයි.
නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, පාරිසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි අද (9) වැනි දින අභිමානවත්ව 75 වැනි සංවත්සරය සැමරූ අතර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාගේ ගේ නිර්දේශය මෙම උසස්වීම ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd