IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නාවික දෑතින් මහා සයුර හැඩ වෙති

(රේඛා තරංගනී ෆොන්සේකා)

සීග්‍රයෙන් අහිමිව යන සාගර අලංකාරත්වය කරමින් සංචාරක කටයුතු වැඩිදියුණු කිරීම නාවික හමුදා නැගෙනහිර නාවික විධානයන්ට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් ත්‍රිකුණාමලය සැන්ඩිබේ වෙරළ තීරයේ ඇරඹි කොරල් සිටුවීමේ ව්‍යාපෘතිය මේ වනවිට මීටර් පන්සීයක් පුරා පැතිර ඇතැයි ලුතිනන් කමාන්ඩර් රසික දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යාපෘති යටතේ සමුද්‍ර ආරක්ෂණ කොරල් රෝපනය ක්‍රියාවට නංවා ඇත.

මත්ස්‍ය අභිජනන කටයුතුද වැඩිදියුණු කරමින් 2017 වර්ෂයේ මෙම ව්‍යාපෘතිය අරඹා ඇත.

එම ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍යමය දායකත්වය ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් සිටුවන ලද කොරල්වලට සිදු විය හැකි අනතුරු වළක්වාලීම සඳහා එම කොරල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශය සළකුණු කිරීමට ද ඔවුන් කටයුතු කර ඇති අතර එහි ධීවර කටයුතු සිදු කිරීමද තහනම් කොට ඇතැයි ඒ මහතා පැවසීය.



අදහස් (1)

නාවික දෑතින් මහා සයුර හැඩ වෙති

Kumar (Gulf) Sunday, 04 December 2022 12:17 AM

Indian bottom trolling will remove all newly planted corrals.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site