

විමුක්ති ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා වූ මහජන ව්‍යාපාරය විසින් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (04) කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී පැවැත්විණි.
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000ක් කරන ලෙසත්, නව යටත්විජිතවාදයට හා රාජ්‍ය මර්දනයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්විණි.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට උවමනා නව යටත්විජිතවාදයට එරෙහිව ගොස් අන්තවාදය හුරතල් කරන්න බව පැහැදිලියි. විදෙස් රාජ්‍ය නොවන සංවිධාන වලින් උපයන මුදල් වලින් මොවුන් යටත්විජිතවාදය එපා කියන්නේ කොහොමද කියලයි මට නොතේරෙන්නේ.
අප විශ්වාස කරනවා මේ දුවල පුතාලා, නංගිලා, මල්ලිලා තම තමාගෙන් වියයුතු යුතුකම් තමන් උපන් මව්බිමට කිසිදු අඩුවක් නැතිව නොපිරිහෙලා කරනවා කියා. දෙවනුව රටේ දියුණුව, ආරක්ෂාව ගැන එක එකාගේ විදේශ මුදල්වලට තමන්ගේ තාරුණ්‍ය පාවානොදී එක එකාගේ රූකඩ ලෙස රඟනොපා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනීසිටින ලෙස... අමතක නොකරන්න ඔබලා මෙසේ තමන්ගේ වටිනා කාලය කා දැමීමෙන් තමන්ට මෙන් තම උපන් බිමට අවැඩක් මිස හොඳක් සිදු නොවෙන බව...