IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිල්වලා ගඟේ දිය නෑ හතරක් ගසාගෙන යති

( එස් .ඩී. කොඩිකාර )

පිටබැද්දර ,සියඹලාගොඩ දෙහිගස්ප ප්‍රදේශයේ නිල්වලා ගගේ අද(26) පස්වරුවේ දිය නාමින් සිටි පුද්ගලයන් 12 කු ගෙන් පස් දෙනකු දියේ ගසාගෙන ගොස් ඉන් සිව් දෙනකු අතුරුදන්ව එක් අයකු දිවි බේරාගෙන ඇතැයි පිටබැද්දර පොලීසිය පවසයි.

අතුරුදන් වූ පුද්ගලයන් අද (26) අඳුරු වැටෙන තෙක්ම සොයා මෙහෙයුම් සිදුකළ අතර ඒ වන තෙක් ඔවුන් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර නැවත හෙට (27) ඔවුන් සොයා මෙහෙයුම් සිදු කරන බව පොලීසිය කියයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ දෙයියන්දර, පෝරතොට, වටවල අහංගම, මුලටියන ප්‍රදේශයවල පුද්ගලයන් බව පොලීසිය පවසයි.

මොවුන් මිදිගම ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක සේවය කරන පුද්ගලයන් බව අනාවරණය වී ඇති අතර මෙම කණ්ඩායම ත්‍රිරෝද රථවලින් පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටබැද්දර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

නිල්වලා ගඟේ දිය නෑ හතරක් ගසාගෙන යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site