(යොහාන් භාසුර)
කොළඹ නොළුම්පොකුණ රඟහල ආසන්නයේ ඇති අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් කෑන්වලට ලබාගැනීම සඳහා මීටර් 500 කට වඩා දිගු පෝලිමක් මේ වන විට දැකගත හැකිය.
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්වලින් කෑන්වලට ඩීසල් සහ පෙට්‍රල් ලබාදීම අත්හිටුවා ඇති පසුබිමක අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ කෑන් සඳහා මෙවැනි දිගු පෝලිමක් ඇති වීම කැපී පෙනේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑන් එක අරන් පෝලිමේ යනවාට 5000 ක් වත් දෙනවද...?
මෙතන ඉන්න වැඩි දෙනෙක් මේක ව්‍යාපාරයක් කරගෙන ඉන්නේ... අපේ රටේ ඕනෑම දෙයක් වවාගෙන කනවා...!