(ඉන්දිකා රාමනායක)
නිරෝධායන නීති උල්ලංඝණය කළ 323 දෙනකු ඊයේ (25) දිනයේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔක්තෝම්බර් මස 30 වැනි දින සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 43,855 දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd