(යොහාන් භාසුර)
හදිසි බිද වැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිළධාරියෙක් පැවසීය.
මෙම විදුලි ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමග මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නැවතත් ජාතික විදුලි පද්ධතියට එකතු වූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
424
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට