(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින වියළි කාළගුණ තත්වයත් සමඟ විල්පත්තුවේ විල්ලු 30 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති බවත් අනෙක් විල්ලු වලද ජලය අඩුවී ඇති බවත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු සිඳී යාමත් සමඟ වන සතුන් පිපාසිතව ජලය සොයා වනෝද්‍යානය තුළ සැරිසරමින් සිටින බවද කියයි.
එසේම උද්‍යානයේ තෘණ සියල්ලම පිලිස්සි යාමෙන් වන සතුන්ට තෘණ සොයා සැතපුම් ගණනක් යාමට සිදුව ඇති බවත් වියළී නොගිය තෘණ සොයා ගැනීමට අසිරු බවත් වනජීවි නිළධාරීහු පවසති.
විල්පත්තුව උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පවසා සිටියේ ඉදිරි මාසය තුළදී ද වැසි නොලැබුනොහොත් වන සතුන් බේරා ගැනීමට විශාල කැපවීමක් සිදුකිරීම සිදුවන බවයි.
එසේම ඔහු පවසා සිටියේ විල්ලු සිඳී යාම නිසා කෘත්‍රීම කොන්ක්‍රිට් පොකුණු ඉදි කර ඇති බවත් ඒවාට බවුසර් මගින් ජලය දැමීමට කටයුතු කරමින් සිටින බවත් උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.




 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නියඟයෙන් විල්පත්තුවේ විල්ලු රැසක් සිඳී යයි
SL Friday, 19 July 2019 02:34 PM
විල්පත්තුව කපපු මහා ඌරාටයි, ඒවා බලාගෙන නොදැක්කා සේ හිටපු අනිත් වල් ඌරන්ටයි මුත්‍රා කරන්න තියෙන්නේ... දැන් විල්ලු ටික පිරෙන්න. ගස් ටික තිබ්බානම් අවම වශයෙන් වැටෙන වතුර ටික හරි පොළවට උරාගෙන තව ටික කාලයක් ඉන්න තිබුණා මේ වගේ වේලෙන්නේ නැතිව...
Nimal Friday, 19 July 2019 05:03 PM
සොබාදහම විනාශ කරන කාට වුණත් සොබාදහමෙන්ම දඬුවම් ලැබේවි...!!!
shan Saturday, 20 July 2019 04:44 AM
හරිම සන්තෝෂයි සතුන්ට ඇතිවන පීඩාව ගැන විශාල දුකක් ඇති උනත් සතුන්ට ජලය ලබාදීමේ ක්‍රමවේදයක් අනෙක් වනාන්තරවල මෙන් ක්‍රියාත්මක කරන ලෙස වන අඩවි නිලධාරීන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
JAYATH Saturday, 20 July 2019 06:34 AM
"දරමිටි බැඳගෙන නියඟය අවිදින්"... ඒ වුනත් මේ දර්ශන පෙළ නම් සුන්දරයි ..
nihal Saturday, 20 July 2019 07:45 PM
නායකයො මේවාට වගකිව යුතුයි