(ඩයනා උදයංගනී)
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මහනුවර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇත.
එම දිස්ත්‍රික්කයන්හි කඳු සහ බෑවුම් ආශ්‍රිත ප්‍රදේශයන්හි පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බව එම සංවිධානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd