IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නාමල් සන්තෝෂ් හමුවක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ්  ජා මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත

මේ සාකච්ඡාව සිදු වී ඇත්තේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.

දෙරට අතර ද්විපාර්ශික  සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව නාමල් රාජපක්ෂ මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි



අදහස් (11)

නාමල් සන්තෝෂ් හමුවක්

Hafeel Tuesday, 16 September 2025 03:23 PM

දෙරට අතර ද්විපාර්ශික සම්බන්ධතා වර්ධනය කර ගන්න අන්ත පරාජිත පක්ෂයක් එක්ක එක්ක ඉන්දීය මහ කොමසාරිස් සාකච්චා කරන එක විශ්වාස කළ හැකිද?

:       0       0

කපුරුහාමි Tuesday, 16 September 2025 03:28 PM

හොර පෙරකදෝරුවා දන්නේ හොරකම් වන්චා දූෂණ මිසක් වෙන මොනවද? සාටකයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිතයෝ කියලා ලෝකෙම දන්නවා .

:       11       33

සමන් විමල්Tuesday, 16 September 2025 06:01 PM

වෛරයෙන් පිරි කුහක හෑලිමාවෙක් සද දැක උඩු බුරුලන්නේය.

:       2       2

ප්‍රේමරත්න Tuesday, 16 September 2025 07:41 PM

කපුරුහාමි ඩෝබි කොච්චර කෙඳිරිගෑවත් ඔය බොරු චෝදනා ලෝකයා පිලිගන්නේ නෑ. ඒ නිසා ප්ලීස් ඔයා පඟරනැට්ටගෙ රෙදි හෝද හෝද ඉන්න

:       3       2

යක්ක පුතා Wednesday, 17 September 2025 10:55 AM

ප්‍රේමරත්න ගොයියෝ රාජපක්ෂලා ගැන අපිට වඩා හොඳට ලෝකේ මිනිස්සු දන්නවා , නිකමට අල්ලපු රටේ එක්කෙනෙක් ගෙන් අහල බලන්න

:       0       2

Pradeep Kumara Tuesday, 16 September 2025 03:48 PM

ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය ගැන ඔයා වද වෙන්න තිබුනේ තාත්තා සහ බාප්පා බලයේ ඉන්න කාලේ. දැන් හොඳම දේ තමයි පැත්තකට වෙලා ඉන්න එක.

:       0       0

කිරු Tuesday, 16 September 2025 07:42 PM

නීති විරෝධි ජාවාරම් ජාලය ලොව වටා ව්‍යාප්තව පවතී

:       0       2

Chandana Wednesday, 17 September 2025 04:29 AM

සම්පූර්ණ ඇත්ත කවුරුහාමි

:       0       2

Chathuri Wednesday, 17 September 2025 05:43 AM

සන්තුශ කිව්වා මගෙ කතා අහලා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා. ඒකයි මට හිනා ගියේ

:       0       0

chinthaka Wednesday, 17 September 2025 11:20 AM

නැමොලය ඉස්සරහින් මොකටද නිතිඥ කියල දැම්මේ. ලෝකෙම දන්නවනේ හොරට විභාගේ ලියපු එක්කෙනෙක් කියල

:       0       1

chinthaka Wednesday, 17 September 2025 11:20 AM

නැමොලය ඉස්සරහින් මොකටද නිතිඥ කියල දැම්මේ. ලෝකෙම දන්නවනේ හොරට විභාගේ ලියපු එක්කෙනෙක් කියල

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site