දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සහ මහසොහොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යන දෙදෙනා වරකාපොල සහ තෙල්දෙණිය ප්‍රදේශයන්හිදී අද ( 14 ) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
ඊයේ ප්‍රදේශ කිහිපයක ඇති වු ඇති වු ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සඳහා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇති වු කළහකාරී සිදුවීම් හා සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය පත් කර ඇති පොලිස් අධිකාරීවරයකුගේ අධික්ෂණයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඡායාරූපය - රොහාන් කුමාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා කියන්න ඔයාලා මුස්ලිම් කියලා. ඔයාලට සිංහලයෝ ගැහුවා කියන්න. එතකොට අත්හරියි.
බෝම්බ පුපුරවපු සහ ඊට අනුබල දීපු අයටත් ඒ වගේම ආයුධ එකතු කරන් හිටපු අයටත් නීතිය ක්‍රියාත්මක කරොත් නරකද? මට හිතෙන්නේ මේ ඇතිවන නොසන්සුන්තා වලට හේතුව ඔවුන්ට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකර ආරක්ශා කරන එකයි.
තවත් හඬ පටියක්...
කල යුත්ත නෙමේ කරන්නෙ.. ආණ්ඩුව ඇවිලෙන ගින්නට පිදුරු දානවා... ත්‍රස්ථවාදීන් වෙනුවට මෙයාලා අරන් හරියනවද...? ආණ්ඩුවක් කල යුතු දේ කරන්නෙ නැතිව වෙන වෙන න්‍යාය පත්‍ර වලට කටයුතු කිරීමෙන් සිදු වන්නෙ තව තවත් මේය උග්‍ර වීමයි..
දැන් පේනවද මෙයාලව මෙහෙයවන කට්ටිය... මෙයාලා රටට මහා විනාශයක් නීතිය අකුරටම ඉටුකරන්න
මෙන්න රට ගිනිතියපු ගිනි තියන් කට්ටිය අතේ මාට්ටු...
නිතිය මේ අයට විතරද? මේවගේ වැඩ නිසා තමා අන්තවාදීන් බිහිවෙන්නේ. ඔවුනුත් මේ අයත් දෙගොල්ලොම එකයි.
මේ දේශපාලන බල තණ්හාව නැති කරලා දාන්න ඕනේ...
අනේ දෙයියනේ මෙයාලා මෙහෙම කරලද රටේ බලය අල්ලන්න හදන්නේ ...මෙයාලා පසුපස සිටින පක්ෂ නායකයෝ පිළිබද , හා පණනැති නායකයෝ පිලිබදවත් ජනතාව අවදියෙන්
දැන් ප්රශ්නය ඉවරයි දැන් සාමකාමී වෙන්න හිතවතුනි...
මිනිස්සු මැරුනත් ලංකාව හොඳ ජාතියක් කියන එක ලෝයම පිළිගත්ත. සති දෙකකයි ගියේ මේ අය නිසා ලෝකේම මිලේච්ඡ ජාතියක් වුනා එක පැයකින්. කාදිනල් හිමි කළ කැපවීම, හමුදාව කළ කැපවීම ඉවරයි. 5 වැනිදා 13 වනිදා දෙමවුපියන් බය කලා කට කතා ප්‍රචාරය කරලා. ළමයි ස්කූල් එවන්නේ නෑ දැන්..
එදත් ලොක්කා රට... මෙදාත් ලොක්ක රට... මේපාර ඇවිත් ... අගමැති රනිල් සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් යන දෙන්නවා අනිවාර්ය නිවාඩු යවාවි.
දිගන සිද්දීයදිත් මේගොල්ලෝ අත්අඩංගුවට ගත්ත. ආයේ එලියට දැම්ම. ජනතාවට මේක අමතක වෙනකම් ඉඳල ආයෙත් එලියට දානවා. මේ ප්‍රශ්නේ සහ රට දවසින් දවස අර්බුදයට යනවා. ආණ්ඩුවත් මේක හිඟන්නාගේ තුවාලේ වගේ කරගෙන.
21 වැනිදා බෝම්බ පිපිරිම සම්බන්දයෙන් දැවැන්ත සැකයක් මහජනයා තුල දැන් මතුවෙමින් පවතිනවා
නිදහස් කරගත් සියලු දෙනා ..... නැවතත් වහා අත්අඩංගුවට ගන්න
මෙන්න රට විනාස කරපු අය
ජනතාව බියෙන් ආණ්ඩුව නිදි
පිට රටවල් වල කරන උද්ඝෝෂණ නිසා රටේ මිනිස්සු කුපිත වෙලා වගෙයි.
මෙයාලා තමයි සොහොන් හදන්න ලෑස්ති වෙන්නේ!!
අනේ දෙයියනේ, අපේ රට අායිමත් 83 යුගයට යන්න දෙන්න එපා.. මෙහෙම විනාශ කරලද රටේ නායකයන් වෙන්න හදන්නේ.. මේවා පාලනය කරන්න බැරිනම් වහා අගමැති, ආරක්ෂක ඇමති, ඉල්ලා අස්විය යුතුයි.
මෙයාලයි, රටේ නායකයි, විරුද්ධ පක්ෂේ නායකයි, ඒ දවස්වල කරපු නාඩගම හන ඔයාලට දැන් මොකද හිතෙන්නේ?
මේවද උපක් ක්‍රම බලයට එන්න , ඇයි සිංහල බෞද්ධයෝ සියට 72 ඉන්නවා.... ඒඋනාට මතකතියා ගන්න ඔය කට්ටිය එතන අන්තවාදීන් ඉන්නේ... සියියට 12 ක් බව
බදුර්දීන් රට යවලා දැන් මේ අය සෙට් එක ගන්නවා. බෝම්බ තියා ගත්ත අයට ඇප දෙනවා.
12 වෙනිදා බෝම්බ පිපිරෙන්න ඉඩදීම, හා මේ සිදුවීම් , මේවා මෙහෙයවීම් ,මෙහෙයපපු පිරිස් නිදහස් කරගැනීම ,එකම දන්වැලක පුරුක් වගේ කියා බරපතල සැකයක් මතුවෙලා අවසන් .
දැන් මේ මහා වැරැද්ද කරලා තියෙන්නේ ආරක්ෂක අංශද රජයද?
නාමල් කුමාර හිටියේ කවුරු ගාවද ඔහු ගාව හිටපු ලේක්ම් කවුද ඊයේ පෙරේදා රට පැන්නේ කවුද. මෙහි මහමොලකරු ගැන හිතාගන්න එක අමාරු නෑ නේ.
ආණ්ඩුවට කරන්න පුලුවන් එකම දේ ඕක තමා ....... කතා කරලා වැඩක් නැ මේ දේවල් ගැන ....
අනේ මන්දා අරයා ලංකාවට ආපු ගමන් දැන් ඉන්න වැඩ බලන පොලිස් පති වත් අනිවාර්ය නිවාඩු යවයි ද මන්දා ...?
දැන් නම් ආයුධ පෙන්නන්න එක්කන් ගියාට අවුලක් නැහැ වගේ...
අර්බුද නිර්මාණය කරන්න එපා බංකොලොත් දේශ පාලකයිනේ මම එහෙම කියන්නේ සැක කරුවන් නිදහස් කර ගැනීම තුල මේ සියල්ල බලය රැකගන්න කල මහා විනාශයක් , රටේ ආර්ථිකය බුදි .
මුස්ලිම් බබාලා පොඩ්ඩ ඇත්තන් හිත රිදව ගන්න හින්ද ඒගොල්ලන්ගේ හිත සනසන්න අමිත් වගේ අය ඇතුලට ගන්නවා. දැන්නම් හොඳටම තේරෙනවා කවුද රටේ පාලකයන්ව මෙහෙයවන්නේ කියලා.
රටේ සාමය රකින්න , ආර්ථිකය ගැන හිතන්න , බලයට එන්න රට විනාශ කරන ගැට ලිහන්න 1 ජනාධිපති ,2විරුද්ධ පක්ශේ නායක ,3 අගමැති යන සියල්ලෝ වෙතයි
අමිත් අත්අඩංගුවට ගන්නෙ මොන පදනමින්ද . මේ මිනිස්සු එදා ඉදන් කියපුවා හරියටම හරි . මුස්ලිම් මූලධර්මවාදීන් මේ රට මුස්ලිම් කරන්න ඕන කියන මානසිකත්වයෙන් කටයුතු කරන කොට එකට විරුද්ධ වීම ජාතිවාදීද ? මම කතෝලිකයෙක් නමුත් අපි සියලු දෙනා මේ රට සිංහල බවුද්ධ රටක් කියන්න පැකිලෙන්නේ නැත. බුදු දහමින් පෝෂණය වූ මේ සිංහල රටේ හැමදෙනාටම සාමයෙන් එන්න පුළුවන්. නමුත් මුස්ලිම් ජාතීන් මේ රටෙත් ප්‍රශ්න ඇතිකරමින් අනුන්ට ඇගිල්ල දික්කරනවා. මගෙ හොදම යහලුව කටුව පිටිය පල්ලියේ බෝම්බෙන් නැතිවුණා . අපි අදටත් මේ දුක උසුලාගන්න බැරුව වේදනා විදිනවා. හොදම විහිළුව මුස්ලිම් අය හරි දුකෙන් ඉන්නවලු . කොන්ද පන නැති රටේ නායකත්වයත් ඒකම කියනවා .
රටේ ජාතිවාදය ම්ලේච්ගත්වය හැදුවෙ මුස්ලීම් සමාජය . 1. හලාල් , ඉස්ලාම් බැංකු , ෂරිය නීතිය , බුර්කා අපිද ගෙනාවෙ. මේ අය මුස්ලිම් අන්තවාදි බෝම්බ පුපුරවල අහිංසක මිනිස්සු මරපු එකට මුස්ලිම් සමාජයෙන් 99% නිහඩ සහයෝගයක් තියනවා .
මේ දෙන්නා නම් ඉතින් video දාලම මිනිස්සු කොලප්පන් කරනවනේ. මම හිතන විදියට රස්සාව විදියට කරන්නේ ඔකමද කොහෙද, එකට හරි යන්න එයාලගේ අනුගාමිකයෝ සෙට් එකක් ඉන්නවා.
ඔන්න අද ඉදලා ප්‍රශ්ණය වෙනම පැත්තකට හරවනවා. දැන් ඉදන් අලුත්ම නාට්‍යයක් බලාගන්න පුලුවන්.
දර්ශන - බදුර්දීන් රට යවපු එකත් වැරදියි. මේ නරි ටික නිදැල්ලේ තියන එකත් වැරදියි. බෝම්බ තියා ගත්ත අය සහ උදව් පදව් කරපු එකත් වැරදියි. මෙච්චර දෙයක් වෙලත් පාට කන්නාඩිය ගලවන්න බැරි විදිහට පාස්සලාද?
බෝම්බ හදපු ගහපු මිනිස්සු එළියේ ඒ ගැන කතාකරපු අය ඇතුලේ පුදුම රටක්.
මේ කල දේ හොදයි. දැන් අපට බලාගන්න පුළුවන් මේ විනාසය මෙහෙය වන්නේ ආණ්ඩුවෙන්ද ඒකාබද්ධ විපක්ෂේන්ද කොහොමත් මේ දෙන්න රක්ෂිතයට දාලා මේ කලබල නිම වනතුරු තියන එක හොදයි මේ දෙන්නව ආරක්ෂා කර ගැනීම සදහා
අහක යන බෝලවලට ගහලා ආණ්ඩුව අවුට් වෙන්නයි යන්නේ... ඕකෙන් මේකෙන් වෙන්නේ මේ වැඩකට නැති හාදයෝ දෙන්නෙක් ජාතික වීරයෝ බවට පත්වෙන එකයි.
සහරාන් මල්ලී ඇතුලු සියලුම මරාගෙන මැරුණු වීරයින්ට ජයවේවා..!!! අත්අඩංගුවට ගන්න ගියත් ලබන සතියේ උසාවි.. නොදකින් මෙහෙම පාලනයක්..
ආයුධ විකිණීමට ලෝක බලවතුන් 2 (ඇමෙරිකාව, රුසියාව)... අපේ බලලෝභී නිසා ඡන්ද පෙරේතකමට කතෝලිකයන් ඝාතනය වීම.., බෝම්බ පිපිරුණු බව කියා මුස්ලිම්වරුන්ට ගැසීම සහ ගිනි තැබීම, පාසල් නොයන ලෙස බය කිරීම... වැනි දේවල් තමයි වුණේ. ඊළඟ ඡන්දයේදී අලුත් නායකයෙක් අවශ්‍ය වේ.
මෙතන සිංහල නම් යොදාගෙන කොන්දක් නැති සමහර මුස්ලිම් වංචාකාරයෝ අදහස් ප්‍රකාශ කරනවා. අපි ඒවාගැන නොදන්න බබ්බු නොවෙයි.
හොද වැඩේ ... දැන් අමරබන්දු දුවගෙන එයි.
කුමන හෝ ආකාරයක, ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස කලහ ඇති කිරීමට උත්සාහ කරන සියලු දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් රටේ අනාගතය විනාශ මුඛයට ඇද දමන පාපතරයින්ය. අමනෝඥ අඳබාලයන්ය. රටේ නීතියට ගරු කිරීමට නොහැකි කිසිවෙකුටත්ම කිසිදු සමාවක් නොදිය යුතුයි. ඔවුන් කරන දෙයින් රටේ ජාතිවාදී, ආගම්වාදී ගිනිදැල් ඇවිලී රට විනාශයෙන් විනාශයට පත්වීමට හේතුය. ප්රචන්ඩ ක්‍රියාවලට යම් සිංහල හෝ වේවා!!, මුස්ලිම් හෝ දෙමළ හෝ සංවිධාන සම්බන්ධද ඒ සියලු සංවිධාන නීතියෙන් තහනම් කළ යුතුයි. එම සංවිධානවල නායකයින් නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන තදින් නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි. රටේ ආරක්ෂක අංශ කෙරෙහි අප විශ්වාසය තැබීමද, සිවිල් ජනතාව නීතිය අතට ගෙන ක්‍රියා නොකිරීමද සියලු දෙනාගේම ජාතික වගකීමයි. එසේ කිරීමට නොහැකි සියලු දෙනා නීතියේ ආධිපත්‍යයට යටත් කළ යුතුයි. එය රටේ ආනාගතය වෙනුවෙන් කරන ජාතික මෙහෙවරක් වන්නේය.
මේ දෙන්නා මොනවාද ඔය පැතිවල කරන්නේ..? එක පාරක් හිරේ ඉඳලා මදි වගේ...
අපිත් අමිත් වීරසිංහ ගැන හිතාගෙන හිටියේ මෝඩයෙක් කියලා. හැබැයි පස්සේ තේරුණා ඔහු මේ වගේ මෝඩකම් කරන කෙනෙක් නෙවෙයි කියලා. මිනිස්සු කුලප්පු කරලා කඩ ගිනිතියන හීන ආකල්පය ඔහුට නෑ. ඔහුගේ වැඩපිළිවෙල වෙනම එකක්... ඒක මධ්‍යස්ථව සාමකාමීව කරගෙන යන එකක්.. ආණ්ඩුව සහ පොලීසිය මේ වෙලාවේ කරන්න ඕනෑ දේ නෙවෙයි කරන්නේ... මේ අයව අත්අඩංගුවට ගැනීම කිසිම ගැලපීමක් නෑ. කිසිම පදනමක් නෑ. ගැටුම් පාලනය කිරීමට ආණ්ඩුවට වුවමනාවකුත් නෑ. ආණ්ඩුවෙන්මයි මේවා අවුස්සන්නේ. හමුදාව කෙළින් ඉන්න නිසා තමයි පොඩ්ඩක් හරි පාලනයක් තියෙන්නේ. ඇමරිකන් හමුදාව මේ රටට ගොඩබස්සන්න රනිල්ට වෙන උපායක් කල්පනා කරන්න වෙයි... අපේ රටේ මිනිස්සු දැන් මෝඩ නෑ..
කෙහෙල්මල් ආණ්ඩුව අගතිගාමී කටමැත දොඩවන අප්‍රිය ඇමැති තට්ටුවම එළවා දමව් සිහලුනි...
බලයට එන්න තව මාස හත, අටක් ඉවසන්න බැරිද?
මේ දෙන්න තමයි ගානට කාලෙක ඉදන් කාගේ හරි කොන්ත්‍රාත්තුවක කලේ...... දැන්වත් හිතන්න මෙයාල කවුද මෙයාලා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඕක තමයි කියන්නේ ඇත්ත කවදා හෝ එළිවෙනවා කියන්නේ