(ඉන්දිකා රාමනායක)
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටා ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සඳහා අද (2) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව ලබා දෙන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ආරක්ෂාව යෙදවූ බව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ලතීෆ් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිපති දෙපාර්තුමේන්තුවට පමණක් නොවේ. මුළු නීති පද්ධතියටම එස්ටීඑෆ් ආරක්ෂාව දුන්නත් දේශපාලුවෝ විසින් පොදුජනයා ඇද දමන අඝාදයෙන් නම් ආරක්ෂා වෙන්න බැරිවෙයි.
රටකට උචිත නායකයන් රටකට ලැබෙනවා කියලා ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් බ්‍රිතානයේ හිටපු අගමැතිවරයා කියලා තියෙනවා.
පිටින් ආරක්ෂාව දාලා ඇතුලෙන් පරණ ෆයිල් සේරම උස්සන්නද හදන්නේ? අපි දැකල තියෙනවනේ මේ මහත්තුරු වැඩකරන ආකාරය.