
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂය මෙවැනි කාලගුණ අනතුරක් කල් තියා දැක්කා නම් නොදන්වා සිටියේ ඇයිදැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රශ්න කළේය.
එසේ නම් නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයට බවද ඔහු කීවේය.
එවැනි අනතුරක් දැනගත්තා නම් එය අනාවරණය නොකිරීමෙන් විපක්ෂය ලොකුම වරද කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා සුළි කුනාටුවක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර නොතිබූ බව ප්‍රකාශ කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටි බවත් ඒ එකම මන්ත්‍රීවරයකු හෝ මේ පිළිබඳව හෙළි නොකළ බවත් ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් නුඹලා වගේ මී හරක්ට නඩු දාන්ඩ බෑ නේ
මුන් නම් මිනිස්සු වෙන්න බෑ
කිය කිය ඉන්නේ නැතුව ඉක්මනට නඩු දාන්න. දාලා ලෝකයටම විහිලුවක් වෙයන්.
මෙයා ඊළඟට කියයි බී.බී.සී, එකටත්, සී.එන්.එන් එකටත් විරුද්ධව නඩු දාන්න ඕනේ සිංහලෙන් කිව්වේ නැති නිසා කියලා. ලංකාවට දෙවියන්ගේම පිහිටයි...
මෙයාලා ගැන ලියන්න වචන නෑ. ඩෝබිලාට තමයි මොනවා හරි ලියන්න වෙන්නේ.
අපි මේ මනුස්සයට බැන්නාට මේ වගේ මනුසයෙක්ගෙන් මීට වඩා දෙයක් බලපොර්ත්තුවෙන්න බැහැ. මේ මනුස්සයාට මිනිස්සුන්ගේ ජීවිත විහිළුවක් වගේ වෙලා... ආපදා කළමනාකරණය කරන්න වෙනම ආයතනයක් තියාගෙන බලතල තියාගෙන මිනිස්සුන්ට නිග්‍රහ කරන විදිය අන්තිම අසිලාචාරයි. මේ මනුස්සයා රටේ අධ්‍යාපනයට කළේත් මේ ටිකම තමයි.
නඩු දාන්න ඕනේ සාමාන්‍ය මිනිස්සුන්ට.. මේ විපක්ෂයේ ඉන්නේ සත්තු. මොවුන්ට නඩු දාලා වැඩක්නැහැ. කටුකම්බි කොටුවකට ගාල් කරලා හොදට පදම් කරපු කෝටු වලින් ලේ පනිනතුරු තලන්න තමයි සුදුසු...
ආණ්ඩුව බලයෙන් මත්වෙලා කියන එකට මීට වඩා හොඳ උදාහරණ නෑ...
බෝල පාස් කරන්න එපා....
අනේ ගුරුහොරෝ හිටපු ජනාධිපතිතුමා උපදේශකලා පත්කරගෙන හිටියේ... එක් එක් කටයුතු සොයාබලා අවශ්‍ය වෙලාවට කළයුත්තේ කුමක්ද කියලා පෙන්නලා දෙන්න... නුඹලා ඒවා විවේචනය කරමින් අපහාස කර උපදේශකලා නැතුව කරන්න ගිහිල්ලා වැරදුණාම විපක්ෂයට විරුද්ධව නඩු බලවන්න හදනවා. ගුරා නුඹලාට බලය දුන්නේ විපක්ෂය මර්ධනය කරන්න නොවෙයි රට හදන්න ජනාධිපතිතුමාට අංශ රාශියක කටයුතු කරන්න තියෙනවා පොඩි උදාහරණයක් කිව්වොත් දොඩම් ගොඩක් බදා ගත්තා වගේමයි. ඉතින් කට්ටියක් හිටියිත් දොඩම් ගොඩම රැක ගන්න පුලුවන් තනියෙන් ගත්තොත් එකකවත් නැතිවෙන්න පුළුවන්. විපක්ෂයේ සිටිද්දී කියපුවා දැන් කියන්න එපා උන්නැහේ...