ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් තුන් දෙනකුට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන් නිදොස් කොර නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.
ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් තුන් දෙනකුට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන් නිදොස් කොර නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකක් මොකද? ඉතුරු එව්වත් ඔහොම ඉවර කරලා දාන්න. එයාලා හරිම අහිංසක කාටවත් හිරිහැරයක් නැති සල්ගහේ පොහොට්ටුනේ. ජිනීවාවල කට්ටියත් තව සතුටු වෙයි. ‘‘අහිංසකයින්ව‘‘ බොරු කඩුවලින් නිදහස් කරවන්න තරම් නීතිගරුක රටක් කියලා. ඒක එහෙම වෙනවා කියලා අපි දැනගෙන හිටියා කොහොමත්... ඔහොමම යමු සර්.. රෙස්පෙක්ට් උපරිමයටම..
අපේ රටේ පාලකයන්ට විරුද්ධව තව ජාත්‍යන්තර චෝදනා එල්ලවීම සාධාරණ බව මේවා දැක්කාම පේනවා. රාජපක්ෂ නඩයම රට කෑවා.
69 ලක්ෂයක් මිනිස්සුන්ට ජයවේවා...!!! මේවා මෙලෙසින්ම වෙන බව අපි දැනන් හිටියට 69 ලක්ෂයක් දැනගත්තේ නැහැ. හොරු කවුරුද කියලා... හොරු සහ ඔවුන්ගේම පිරිස නොදැන හිටියට අපි දන්නවා ඔවුන් හොරු බව. නීතියෙන් නිදහස් වුණාට හොරු හොරුමයි.
දෙවියන්ගෙන් මිස නීතියෙන් මෙයාලාට කිසිම දිනක දඬුවම් නොලැබේ..
කුරා කුඹියෙකුටවත් වරදක් නැති මෙතුමා සහ රෝහිත අබේගුණවර්ධන මැතිඳුන් නිදහස් වීම අපගේ පරම සතුටකි.
උසාවියට අපහාසයක් වුණු රන්ජන්ගේ ප්‍රකාශය?
''නගින්න මගේ පිටේ. මම කොළඹ වටේ ගෙනියන්නම්. යන ගමන් මට කසෙන් තලන්න මයේ අප්පා''
නීතිය කාටත් පොදුයිලු.. තම පාක්ෂිකයින්ට එක නීතියක්, විරුද්ධ පාක්ෂිකයින්ට වෙනම නීතියක්...!!!
ඔය නිදහස් වන නඩු සියල්ලම වෙනත් රජයක් යටතේ පිහිටුවන අපක්ෂපාතී අධිකරණයක නැවත අසනබව, ඔය නිදහස්වන සියලු දෙනාම අමතක කරන්න එපා...
මේවා දකිනකොට මේ රට මොනතරම් කාලකණ්ණි තත්වයකට පත්වෙලාද කියලා හිතෙනවා...
ලංකාවට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර අධිකරණයක් අත්‍යවශ්‍ය බව තමයි මේ සිදුවන ක්‍රියා වලින් බලකර සිටින්නේ...
69 ලක්ෂයකටම වැරදුණු තැන. ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍ය බව දැන් පෙනෙනවා නොවේද?
ලැබුණු දැවැන්ත ජනවරමෙන් සාර්ථකවම කලේ "නිදොස් කොට නිදහස් කිරීම" විතරයි කියලයි සමහරු කියන්නේ. අනේ මන්දා...!!!
ජිනීවා එකට මේක හොඳ නිවුස් එකක්.. ලංකාවේ දැන් කොහොමද වැඩ වෙන්නේ කියලා මැනගන්න.
ලොකු සර්... කුරුණෑගලට ගෙනෙන්න ජොනී කොතරම් වැඩ කළාද? බුවනෙක සභාවත් කඩලා දුන්නා. ජොනියා නිදොස් කොට නිදහස් නොකළොත් කාටද අවමානේ...? දැන් ඉතින් 69 ලක්ෂයම හූල්ල හූල්ල ඉන්න. 69 ලක්ෂයේ තවත් අගනා බලාපොරොත්තුවක් ඉටුවුණු සාඩම්බර අවස්ථාවක්.. ජයවේවා.
මෙව්වා බලලා අපිට අප්පිරියයි. කිව්වත්, නැතත් මේ අය නිදහස් බව අපි නොදන්නවද? ජිනීවා වලට මේ අය තව පොහොර දෙනවා. මේ අයගේ හොරු එළියේ අනිත් අය ඇතුළේ.
මාර වැඩේ ලංකාවට වුණේ..!!!
මේ ඔබ දකින්නේ අවාසනාවන්ත කාල පරිච්ඡේදයක ආරම්භයයි.