(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15 සහ විශේෂ අංශ තුනක නිලධාරීන් සහ නිලධාරිනියන් 195 කුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි
වැඩිම ආසාදිත පිරිස වන 34 දෙනකු බුද්ධි හා ආවේක්ෂණ කොට්ඨාසයෙන් ද , නුගේගොඩ කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයේ මෙන්ම නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් කිහිප දෙනකුට ද වයිරසය ආසාදනය වි ඇති බව එම වාර්තාවේ සඳහන් වේ
අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ,නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ මෙන්ම පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය කට මෙන්ම කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය ට වයිරසය ආසාදිත වි ඇති බව එම වාර්තා සඳහන් කරයි
හෝමාගම, අතුරුගිරිය, තලංගම, ගොතටුව, මහරගම, කොට්ටාව, මීගොඩ, මුල්ලේරියාව, වැලිකඩ, නවගමුව, මිරිහාන, කඩුවෙල , කඩුවෙල, හංවැල්ල ,පාදුක්ක හා බොරලැස්ගමුව පොලීසිවල නිලධාරීන් සහ නිලධාරිනියන් එම ආසාදිත පිරිසට අයත් වන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ 195කට කොරෝනා
shirleyphillips Thursday, 26 August 2021 08:50 PM
සංවර්ධිත රටවල් වල නිර්දේශිත තුන්වන මාත්‍රාව එන්නත.