IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නිකවැරටි සතොස තාවකාලිකව වහයි

(ප්‍රියාණි මංගලිකා )

නිකවැරටිය සතොස වෙළඳ සැලේ කාර්ය මංඩලයේ හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඒය තාවකාලිකව වසා දැමු බව  ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි .

සතොස කාර්ය මංඩලයේ දස දෙනෙකු සේවය කරණ අතර එම පවුල් සියල්ල නිරෝධායනයට ලක් කල බවද සෞඛ්‍ය අංශ කියයි.

මෙලෙස කාර්ය මංඩලයේ සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් සතොස වෙළඳ සැල වවා ඇතැයි බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි .

ආහාර ද්‍රව්‍ය මිලදී ගැණීම සඳහා දෛනිකව සතොස ව්‍යාපාරික ස්ථානයට විශාල පාරිභෝගික ජනතාවක් පැමිණෙන ස්ථානයක් බැවින් රෝග ව්‍යාප්තිය පිළිබඳව විශාල අවධානමක් පවතින බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විට නිකවැරටිය ප්‍රදේශයේ කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බැවින් සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ,එදිනෙදා කටයුතු වල නිරත වන ලෙසද ,එන්නත් ලබා ගැණීම සඳහා යොමු වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටි .

 එසේම  අනවශ්‍ය ගමන් බිමන් වලින් හා ඒකරාශීවීම්  වලින් වැලකී ,නිරෝධායන ඇඳිරි නීතියද කඩ නෙකාකර කටයුතු කරමින් ,කොරෝනා වසංගත තත්වය මර්ධනය කිරීම සඳහා සහය දක්වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටිති.



අදහස් (0)

නිකවැරටි සතොස තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site