(ඉන්දික අරුණ කුමාර)
කෝවිඩ් වයිරසය ආසාධනය වීම හේතුවෙන් මාතලේ අඹන රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නාඋල ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය විසින් කරන ලදි.
කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ප්‍රතිකාර ලබන රෝගින් වෙනුවෙන් ශ්‍රි නාග ආදර්ශ පාසලේ විදුහල්පති එම්.ජි.නවරත්න මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය සිය වැටුපෙන් කොටසක් පරිත්‍යාග කර මෙම සද් කාර්යයට දායක වී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාඋල ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමිකයෙන් අඹන රෝහලට භාණ්ඩ