
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක හදීසියේම ඇති වූ ගින්නකින් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම විනාශ වී ඇත.
ත්‍රී රෝද රථය ධාවනය වන අතර එයින් දුම් පිටවීම හේතුවෙන් රියදුරු ත්‍රී රෝද රථය නවතා වහාම ඉන් පිටතට දිව ගොස් ඇති අතර එම අවස්ථාවේදීම ත්‍රී රෝද රථයේ ගින්න වැඩි වී ඇත.
පසුව අසල්වාසීන් ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබුණා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන එක එක ආකාරයට අලුත් කරන කොට මෙම හදිසි ගිනි ගැනීම්වලට හේතුවෙනවා. බොහෝවිට අධිබල ශබ්ද වාහිනී යන්ත්‍ර හා විදුලිි එළි සවිකිරීම එක් උදාහරණයක්... මේවා කරන හැමෝම මතක තබාගත යුතු දෙයක්...